හ්ම් ඔන්න ගොඩක් දවසකට පස්සෙන් බ්ලොග් එක පැත්තෙ ආවා. ඉතින් මම ගෙනාවේ ඔයාලාට වැදගත්ම වෙන පුංචි සොෆ්ට්වෙයා කෑල්ලක්.ඉතින් ඔයගොල්ලො නෙට් එකෙන් සිංහල හො අනෙකුත් උපසිරැයක් download කරලා ඔයා ගාව තියෙන video එකට දැම්මම පෙලක් වෙලාවට ඒවා ගැලපෙන්නෙ නැහැනේ.අන්න එකට තමයි මේ සොෆ්ට් එක වැදගත් මේකෙන් ඔයාලට ඒක හදාගන්න පුලුවන් ඉතින් එහෙනම් පහලින් බාගන්නකෝ.එහෙනම් මම ගියා....[කරන හැටි බලාගන්න ඔන්න විඩීයෝ එකකුත් තියෙනවා]
[1.79MB පමණයි]
zip password එක මෙතනින් DOWNLOAD කරගන්න










No comments:
Post a Comment