පරිගණකය බූට් වන වේගය වැඩි කර ගැනීමට විවිද ක්‍රම තියෙනවා .ඉන් එක් ක්‍රමයක් වෙන්නේ වින්ඩොව්ස් සප්ලැශ් තිරය අක්‍රිය කිරීම.මන්ද වින්ඩොව්ස් සප්ලැශ් තිරය සක්‍රියඇති විට ඒ වෙත පිවිසීමට අමතර මතක ප්‍රමාණයක් ලබා ගැනීම නිසා ඊට කල් ගත වන බැවිනි.මෙම වින්ඩොව්ස් සප්ලැශ් තිරය අක්‍රිය කිරීමට පහත ක්‍රමය අනුගමනය කරන්න
Windows+R ප්‍රෙස් කර Run ඩයලොග් බොක්ස් ඒක වෙත පිවිසෙන්න.ඒ තුල msconfig කියලා Type කරලා Ok දෙන්.ඉන් පසුව ඔයාට පහත ආකාරයේ තිරයක් මතු වේවි.
ඉන්පසු ඒහි තිබෙන NO GUI BOOT ක්ලික් කරල OK දෙන්න








No comments:
Post a Comment