ඔයාල කව්රුත් දන්නවනේ android device වල pattern lock එක ගැන. ඔන්න අපි ඒක ඔයාගේ pc එකටත් අරගෙන ආවා.අපිට pattern එක වැරදුනොත් විනාඩියකට ඔයාගේ PC එක lock කරලා තියනවා.ඒ කාලය ඔයාට setting වලින් වෙනස් කරන්න පුළුවන්.එහෙමත් නැත්නම් PC එක shutdown වෙන විදියට හදන්නත් පුළුවන්. එහෙනම් පහලින් බා ගන්නකෝ
Zip file password :- electriczone









No comments:
Post a Comment