VLC player එකෙන් video MP3 කරමු
කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අද post එකෙන් කියල දෙන්නෙ VLC player එකෙන් video එකක් mp3 එකක් බවට convert කරන්නෙ කොහොමද කියල එහෙනම් වැඩේ පටන් ගමු
1. මුලින්ම VLC open කරල menu bar එකේ media click කරන්න
2. ඒකෙ තියෙන convert/save කියන එක click කරන්න
3. දැන් එන window එකේ add කියන එක click කරන්න
4. දැන් convert කරන්න ඕන කරන video එක තෝරන්න
5. ඊට පස්සෙ convert/save කියන button එක click කරන්න
6. දැන් profile කියන තැනින් audio-mp3 කියන එක තෝරන්න
7. දැන් destination file කියන තැන browse button එක click කරල save කරන්න
ඕන තැන දීල file එකට නමක් දෙන්න
ඕන තැන දීල file එකට නමක් දෙන්න
8. දැන් start click කරන්න
.jpg)








No comments:
Post a Comment