කොහොමද යාලුවනේ ඔන්න අද මම ඔයාලාට වැදගත් කියලා සිතෙන දෙයක් ගෙනාවා. ඉතින් සාමාන්යයෙන් කට්ටිය නෙට් එකෙන් බර ගානක් තියෙන ඒවා බාන්නෙ ටොරන්ට් වලින්නේ, එහෙත් ඉතින් ස්පීඩ් එකනම් අන්තිමයිනේ. එයට විසදුමක් තමයි අරගෙන ආවේ මේ චුටි දෙයක්. කරන්න තියෙන්නෙ මා දිලා තිබෙන එක ඔබලා ඩව්න්ලොඩ් කරන එක රයිට් ක්ලික් කරලා ප්රොපටිස් ගිහිල්ලා එතනට පේස්ට් කරන්න එහෙනම් පහලින් ඩ්වොන්ලොඩ් කරලා පේස්ට් කරලා බලන්න කොහොමද ස්පීඩ් එක කියලා එහෙනම් මම ගියා…









No comments:
Post a Comment