ඔනෑම පරිගනකයකට මෙන්න Drivers
ඉතින් යාලුවනේ ඔන්න අද මම ඔයාලාට නියම බඩුවක් ගෙනාවා මෙකෙන් ඉතින් ඔයාලාගේ පරිගනයකට කිසිම කරදරයක් නැතිව Drivers දාගන්න පුලුවන් හැබැයි ඉතින් මේක ටිකක් බර ගානක් [10GB] විතර වෙනවා ඒ වුනාට 2015 අප්රේල් වලට කලින් නිකුත් කරපු ඔනැම පරිගනයකට Drivers තිබෙනවා මෙක ධාරිතාවය වැඩි නිසා මම ටොරන්ට් ලින්ක් එකක් දෙන්න හිතුවා එහෙනම් පහළින් බාගත කරගන්නකො එහෙනම් තවත් පොස්ට් එකකින් හමුවෙමු අවුලක් තිබෙනම් කමෙන්ට් එකක් දාන්න Driver pack එක මෙතනින් බාගත කරගන්න









No comments:
Post a Comment