ගේම්ස් වල වේගය වැඩී කරගමු
සාමාන්‍ය පරිගණකයක වෙගය නවීන පරිගණක ගේම්ස් කළ හැකි තරමට දියුණු කර ගත හැකි වීශේෂ පරිගණක වැඩසටහන් තිබේ . ගේම් බුස්ටර් යනු එවැනි ප්‍රචලිත මෘදුකාංගයකි.
මෙකෙන් ගේම්ස් හිරවීම සදහාටම නැති කරනවා විතරක් නොවේ මෙය ක්රියත්මක වු පසු පරිගණකයේ සියලුම දේවල් අක්රිය වී ගේම්ස් එකට පමණක් පරිගණකය සහාය දක්වයි .
වැඩි කතා ඕන නෑ









No comments:
Post a Comment