...:::සිoදු Edit කර ගන්න නම් මෙන්න නියම මෘදුකාන්ගයක්:::...
ඉතින් මගේ යාලුවනේ ඔන්න ඉතින් මම අද දෙන්න කියලා අරගෙන ආවේ තමත් නියම මෘදුකාන්ගයක්.මේකෙ නම තමා Cool Edit Pro 2.මේකෙන් ඔයාලට පුලුවන් සින්දු එඩිට් කර ගන්න.ගොඩ දෙනෙක් නම් මේක ගැන දන්නවත් ඇති එත් නොදන්න අයත් ඇතිනේ.එහෙනම් ඉතින් තවත් බල බල ඉන්නෙ නැතුව දැන්ම අරගෙන බලන්නකො කොහොමද කියලා.ඔයාලා මේක අරන් බලලා කොමන්ට් පාරක් දාන්නකො කොහොමද කියලා හොදේ....
මෙතනින් DOWNLOAD කරගන්න








No comments:
Post a Comment