Gallery

Movies Post

Sports

Music

Business

Pictures

Ads (728x90)

Top Menu

Menu

Travel

Fashion

Breaking News

Design

Movies

About me

Popular Posts

Populars

Contact Form

Name

Email *

Message *

Fashion

Sports

Movies

News

[Gallery Post 1][gallery1][recent][10]

[Vertical2][vertical2][recent][4]

[Web Design][vertical2][recent][4]

[Music][vertical2][recent][4]

[Combine Post][combine][recent][5]

Powered by Blogger.

Top Ad unit 728 × 90

[Graphic Design][horizontal][recent][5]

Facebook

[simplepost][simple][recent][5]

Games

Social

Video

Accordition

Arquivo do blog

Comments

Slide Show

Find Us On Facebook

Featured Posts

Random Posts

Category 6 (Carousel)

Flickr

Random Posts

Recent Posts

Recent in Sports

Recent comments

[Gallery Post 2][gallery2][recent][9]

[Motion Design][noimage][rencent][5]

[Hot Post][hot][recent][3]

[Music][vertical1][recent][4]

[Entertainment][slider1][recent][10]

Slider

Recent Post

Events

Recent Comments

Games

Recent Comments

Pages

Pages

Popular Posts

Most Popular

/ Undifined / වෙබ් පිටු නොපෙන්වීමට හේතුව කියන එරර් මැසේජ්

වෙබ් පිටු නොපෙන්වීමට හේතුව කියන එරර් මැසේජ්

වෙබ් පිටු නොපෙන්වීමට හේතුව කියන එරර් මැසේජ්






400 Bad Request
මෙයින් අදහස් කරන්නේ අන්තර්ජාලය වෙතින් පරිශීලකයා ඉල්ලා ඇති වෙබ් අඩවියට අඩාල වෙබ් ලිපිනයෙහි යම් වරදක් තිබෙන බව හෝ ටයිප් කරන ලද ලිපිනයට අදාලව ගැලපෙන වෙබ් අඩවියක් අන්තර්ජාලය තුල නොමැති බවයි
401 Unauthorized
මින්අදහස් කරන්නේ පරිශීලකයාට අවශ් වෙබ් අඩවියට හෝ වෙබ් පිටුවට ඇතුල්වීමට අවසර නොමැති බවයි මෙම වෙබ් අඩවි වලට ඇතුල් විය හැක්කේ පරිශීලකයාගේ තොරතුරු ඇතුලත් කොට වෙබ් අඩවියේ ලියා පද්ංචි වීමෙන් පසුව ලැබෙන උසෙර් නමෙ හා පාස්වර්ඩ් යොදා ගැනීමෙනි
403 Forbidden
මින්අදහස් කරන්නේද පරිශීලකයාට අවශ් වෙබ් අඩවියට හෝ වෙබ් පිටුවට ඇතුල්වීමට අවසර නොමැති බවයි
404 Page not Found
මින් අදහස් කරන්නේ පරිශීලකයාට අවශ් වෙබ් අඩවිය හෝ වෙබ් පිටුවට සම්බන්ද කිරීමේ යම් තාක්ශනික අපහසුතාවයක් පිලිබදවය. මෙවන් අවස්තාවලදී කල යුත්තේ පෙර සිටි වෙබ් පිටුවට නැවත පැමින යලිත් අදාල වෙබ් පිටුව හෝ අඩවිය ඉල්ලුම් කිරීමයි එසේ නැතහොත් රීෆ්රෙශ් කිරීමෙන්ද මෙම වරද නිවරදි කර ගත හැක
පරිශීලකයා විසින් වෙබ් ලිපිනයක් ටයිප් කල අවස්තාවකදී මෙම එරර් මැසේජ් එක ලැබෙන්නේ නම් කල යුත්තේ වෙබ් ලිපිනය පරික්ශා කර බලීමයි
408 Request time out
මෙයින් කියවැන්නේ වෙබ් ලිපිනය මත ක්ලික් කිරිමේදී පරිශීලකයා අතින් සිදුවන යම් ප්රමාද දෝශයකි ඇතැම් වෙබ් ලිපින මත ක්ලික් කිරිමේදි යම් කාල පරාසයක් බලපාන අතර එවැනි අවස්තා වලදී සිදුවන ප්රමාදයන් නිසා මෙම එරර් මසේජ් එක ලැබේ
500 Server error
මෙයින් කියවැන්නේ අන්තර්ජාල සර්වර් වල ඇති දෝශ නිසාය කල යුත්තේ ටික වේලාවක් අන්තර් ජාලයෙන් ඉවත්ව සිට නැවත සම්බන්ද වීමට උත්සාහ කිරීමයි
502 Server overload
මෙයින් කියවැන්නේ පරිශීලකයා මෙම අවස්තාව වන විට බාවිතා කරනු ලබන සර්වර් වල කාර්යබහුලත්වය වැඩි වී ඇති බව සහ එහි ඉඩ ප්රමානයට ඔරොත්තු නොදෙන තරමට පරිශීලකයන් එයට එකවර සම්බන්ද වී ඇති බවයි
503 Service unavailable

මෙයින් කියවැන්නේ අන්තර්ජාල සපයන්නාගේ (ISP- Internet Service Provider) සම්බන්දතාවයේ යම් වරදක් හෝ ක්රියා විරහිත වීමක් ඇතිව තිබෙන බවය. පරිශීලකයාගෙ සම්බන්දතාව නතර කර දමා ඇති අවස්තා වලදීද මෙම එරර් මැසේජ් එක දක්නට ලැබේ.

about author

Blogger Sens it website about blogger templates and blogger widgets you can find us on social media
Previous Post :Go to tne previous Post
Next Post:Go to tne Next Post

No comments:

Post a Comment