අන්තර්ජාල පාවිච්චිය මැන ගන්න මෙන්න ඉන්ටනෙට් මීටරයක්
අන්තර්ජාල සේවා ලබා ගන්නා බොහෝවිට එහිගෙවීම් කල යුත්තේ ෆයිල් අප්ලෝඩ් සහ ඩවුන්ලෝඩ් කරන ප්රමානය අනුවය. ඒ ප්රමානය පිලිබදව නිවරදි තක්සේරුවක් තිබෙන විට අඩු ගෙවීමක් කරමින් වුවත් වඩාත් ඵලදායි ලෙස අන්තර් ජාල සේවා ලබා ගන්නට පුලුවන. මෙසේ තමන්ගේ අන්තර්ජාල ක්රියාකාරිත්වය මැන ගැනීමට දෙන විශේෂ මෘදුකාන්ග තිබේ. ඒවා අතරින් වඩාත් ජනප්රිය මෘදුකාන්ගයක් වන ඩියු මීටර් අපගෙන් ඔබට නොමිලේම..









No comments:
Post a Comment