කොම්පියුටරෙන් ගෙවල් හදමු
නිවාස සැලසුම් ඇදීමට තිබෙන වෘත්තීය මට්ටමේ මෘදුකාංග පාවිච්චි කිරීම සදහා ඒ ගැන කලින් උගත යුතුය. එහෙත් එවැනි දැනුමක් නැති අයට වුවත් පහසුවෙන්ම වෘත්තීය මට්ටමේ නිවාස සැලසුමක් සකසා ගත හැකි මෘදුකාංගයක් වන්නේ ස්වීට් හෝම් ත්රීඩී ය
نشرت بواسطة:Unknown 11:13 PM في Software لاتوجد تعليقات
No comments:
Post a Comment