3D Animation හදමු
අපි අද ඔයාලට දෙන්නෙ 3d max/Maya වගේ ලොකු ලොකු software වලින් කරන ත්රිමාන ග්රැෆික්ස් සජීවීකරන කාර්යයන් කර ගන්න පුලුවන් පුන්චි software කැල්ලක්, කෑල්ලක් කීවට සම්පූර්න එකක් හොදේ, size එක පොඩි උනාට වැඩ නම් පොඩි නෑ හරිය shirttail Shrek වගෙ චිත්රපටි හදන්නත් මේ software දායක කරගෙන තියෙනව එහෙමනම් පහලින් බා ගත කර ගන්නකෝ
Zip file password: - electriczone









No comments:
Post a Comment