කොහොමද ඉතින් යාලුවනේ ඔන්න මම අද ඔයාලට කියල දෙන්නෙ අපේ photo එකක් photoshop වලින් ලේසියෙන්ම පැන්සලකින් ඇදපු රූපයක් බවට පත් කරගන්නෙ කොහොමද කියල ඔයාලට පහසු වෙන විදියට video එකක් විදියට තමයි අද tutorial එක දාන්නෙ.
එහෙනම් තවත් post එකකින් හමුවෙමු
نشرت بواسطة:Unknown 2:47 PM في Photoshop لاتوجد تعليقات
No comments:
Post a Comment