කොහොමද කස්ටියට ඉතින් ඔන්න අදත් අපි අලුත් වැඩක් කරන හැටි කියල දෙන්නයි යන්නෙ මේක ඉතින් සමහර අය දන්නවත් ඇති මේ කියල දෙන්නෙ නොදන්න අයටයි මුලින්ම ඔයාලගෙ photo එකක් දාල icon එකක් හදා ගන්න ඔන්නෙ icon හදන software එක නැත්තන් පහලින් ගන්න
මෙතනින් DOWNLOAD කර ගන්න
මුලින්ම ඔයාලගෙ පෙන් එක computer එකට කනෙක්ට් කරන්න ඊට පස්සෙ ඔයාල හදා ගත්ත icon එක පෙන් එකට කොපි කර ගන්න දැන් desktop එකේනෝට් පෑඩ් එක ඕපන් කර ගන්න ඒකෙ පහල විදියට ටයිප් කරන්න
[autorun]
Icon = Image.ico
Label = Name
ඕකෙ Image කියන තැනට ඔයාලගෙ icon එකේ නම දෙන්න නමේ කැපිටල් සිම්පල් අකුරු ඒ විදියටම දෙන්න Name කියන එකට පෙන් එකේ නමෙ දෙන්න [ = ලකුණ දෙපැත්තෙම හිස්තැන් තියන්ඩ හොදේ ]
ඊට පස්සෙ ඕක save as ගිහින් සේව් කරන තන විදියට පෙන් එක දෙන්න file name එකට autorun.inf කියල දෙන්න දැන් පෙන් එක ඇතුලෙ තියෙන ඔයාලගෙ පොටෝ එකයි ඔය දැන් සේව් කරපු ෆයිල් එකයි hidden කර ගන්න [hidden කර ගන්න දන්නෙ නැත්තන් file එක උඩ right click කරල properties click කරන්න ඒකෙ general tab එකේ යට තියෙන attributes කියන එක ඉස්සරහ තියෙන hidden කියන option එකට ටික් එකක් දාල ok click කරන්න ] එහෙනම් තව පෝස්ට් එකකින් හමුවෙමු අවුලක් උනොත් comment එකක් දාන්න








No comments:
Post a Comment