ලේසියෙන්ම Animation හදමු
ඔන්න ඔයාලට ලේසියෙන්ම Animation ටිකක් හදා ගන්ඩ පුලුවන් software කෑලක් තමයි අද ගෙනාවෙ මේකෙන් ඔයාලට ඔයාලගෙ web එකට ලස්සනට animate වෙන බැනර් එකක් ලස්සන button ටිකක් එහෙම කිසිම අමාරුවක් නැතුව ලේසියෙන්ම හදා ගන්ඩ පුලුවන් ඒ විතරක් නෙවෙයි ඔයාලගෙ photos දාල ලස්සනට ඔයාලගෙම කියල animation ටිකක් හදා ගන්නත් පුලුවන් වැඩි කතා ඕනෙ නෑනෙ පහලින් බාගන්නකෝ
Zip file password: - electriczone
Screen Shot










No comments:
Post a Comment