Gallery

Movies Post

Sports

Music

Business

Pictures

Ads (728x90)

Top Menu

Menu

Travel

Fashion

Breaking News

Design

Movies

About me

Popular Posts

Populars

Contact Form

Name

Email *

Message *

Fashion

Sports

Movies

News

[Gallery Post 1][gallery1][recent][10]

[Vertical2][vertical2][recent][4]

[Web Design][vertical2][recent][4]

[Music][vertical2][recent][4]

[Combine Post][combine][recent][5]

Powered by Blogger.

Top Ad unit 728 × 90

[Graphic Design][horizontal][recent][5]

Facebook

[simplepost][simple][recent][5]

Games

Social

Video

Accordition

Arquivo do blog

Comments

Slide Show

Find Us On Facebook

Featured Posts

Random Posts

Category 6 (Carousel)

Flickr

Random Posts

Recent Posts

Recent in Sports

Recent comments

[Gallery Post 2][gallery2][recent][9]

[Motion Design][noimage][rencent][5]

[Hot Post][hot][recent][3]

[Music][vertical1][recent][4]

[Entertainment][slider1][recent][10]

Slider

Recent Post

Events

Recent Comments

Games

Recent Comments

Pages

Pages

Popular Posts

Most Popular

/ / Photoshop Tutorial 1 –Introducing Photoshop

Photoshop Tutorial 1 –Introducing Photoshop






අපි හැමෝම කැමතිනේ ලස්සනට අපේ පොටෝ එකක් එඩිට් කර ගන්ඩ එහෙම එඩිට් කරපු පොටෝ එකක් ෆේස්බුක් එකට එහෙම දාගන්ඩ ඒත් ඉතින් තියෙන ප්රශ්නෙ තමයි හැමෝටම පිලිබදව සැලකිය යුතු දැනුමක් නැතිකම. අපි අද ඉදන් පටන් ගන්නව ලොව වැඩිම දෙනෙක් පොටෝස් සහ අනෙකුත් ග්රැෆික් ආශ්රිත ක්රියාකාරකම් වලට භාවිතා කරන පොටෝශොප් මෘදුකාංගයෙන් වැඩ කරන හැටි කියල දෙන්න.

ඕනම දෙයක් පටන් ගන්ඩ ඉතින් දේ ගැන දැනගෙන ඉන්ඩ එපැයි.ඇඩෝබි පොටෝශොප් මෘදුකාංගය අපිට ලබා දෙන්නේ Adobe කියන සමාගමෙන් මේක ඉතින් නොමිලේ ලබා දෙන මෘදුකාංගයක්නම් නෙවෙයි සල්ලි ගෙවල තමයි ගන්ඩ ඕනෙ අපිට ඉතින් කොයින්ද සල්ලි ඕව ගන්ඩ.පොටෝශොප් නැති කට්ටිය පහලින් Download කර ගන්ඩකෝ.මේකට සල්ලි ගෙවන්ඩ ඕනෙ නෑ Crack එකත් එක්කමයි තියෙන්නෙ. ටොරන්ට් ෆයිල් එකක් තමයි තියෙන්නෙ ටොරන්ට් එක ගන්ඩ uTorrent නැති කස්ටිය ඒකත් යටින් බාගත කර ගන්ඩකෝ


එහෙනම්ඉතින් අපි වැඩේට බහිමු. ෆොටෝස් පැහැදිලි මදිනම් පොටෝ එක උඩ ක්ලික් කරල බලන්ඩ.
මේ තමයි පොටෝශොප් Interface එක







ටූල් බොක්ස් එකේ තියෙන ටූල්ස් ටික හදුනා ගනිමු






Marquee Tool
මේකෙන් කරන්නෙ අපිට එඩිට් කරන්ඩ ඕන කරන පොටෝ එකේ කොටසක් සිලෙක්ට් කර ගන්න එක මෙක උඩ Right Click කලාම එයි අමතර tools තුනක් ඒවායින් කෙරෙන්නේ අපිට ඕන කරන සිලෙක්ශන් එකේ හැඩය කොයි ආකාරයේද කියල තෝරා ගන්න එකයි
Move Tool
මේකෙන් කෙරෙන්නෙ අපි හදන Layers එහා මෙහා කරන එකයි
Lasso Tool
මේකෙනුත් කෙරෙන්නේ පොටෝ එකේ අවශ් කොටසක් සිලෙක්ට් කර ගන්න එකයි මෙකෙත් sub tools තුනක් තියෙනව
1. Lasso tool: - මේකෙන් අපිට සිලෙක්ට් කර ගන්න ඕන කරන කොටස අපිට අවශ් ආකාරයට ඇඳ   ගන්ඩ පුලුවන් හරියට අපි පැන්සලකින් කොටසක් ඇඳ ගන්නව වගේ තමයි
2. Polygonal Lasso tool: - මේකෙන් අපිට ඕන කොටස සිලෙක්ට් කර ගන්න පුලුවන් අවශ් කොටස වටේට ක්ලික් කරමින් හැබැයි මෙකෙන් කෙලින් අතට selection එකක් තමයි වැටෙන්නේ කරල බලනකොට ඔයාලටම ඒක තේරෙයි   
3. Magnetic Lasso tool: - මේ tool එකෙන් පහසුවෙන් හදුනා ගත හැකි වර්න පරාසයක් දිගේ Selection එකක් දා ගන්ඩ පුලුවන්
Wand tool
මෙහි Tool වර්ග දෙකක් තියෙනව
1.      Magic wand tool: - මේකෙන් කෙරෙන්නේ රූපයක තියෙන එකම වර්න ඇති කොටස් එකවර Select කර ගන්න එකයි
2.      Quick selection tool: - මේකෙන් වෙන්නේ පහසුවෙන් හදුනා ගත හැකි කොටසක් select කර ගන්න එකයි
Crop tool
 මේකෙන් අපිට ඕන කොටසක් අපිට ඕන කරන ප්රමානයකට කපා ගන්ඩ පුලුවන්
Slice Tools
මේකෙත් වර්ග දෙකක් තියෙනව
1.      Slice tool: - මේකෙනුත් කරන්නෙ කොටස් කපා ගන්න එක web design වලදි හුගක්ම භාවිතා වෙනව
2.      Slice select tool: - මේකෙන් වෙන්නෙ slice tool එකෙන් කපා ගත්ත කොටස් select කර ගන්න එකයි
Patch tools
1.      Spot healing brush tool:- මේකෙන් රූපයක තියෙන කඩතොලු වගේ ඒවා ආසන්න ලෙස වර්න ගන්ව ගන්ඩ පුලුවන්
2.      Patch tool: - මේකෙන් අපිට රූපයක තියෙන පැච් අහක් කර ගන්න පුලුවන්
3.      Healing Brush tool: - මේකෙනුත් අපිට රූපයක තියෙන පැච් අහක් කර ගන්න පුලුවන් හැබයි patch tool එකට වඩා ටිකක් වෙනස්
4.      Red eye tool: - මේකෙන් කරන්නෙ අපි කැමරා වලින් ගහන පොටෝ වල අපේ ඇස් වෙලාවකට රතු පාටට තියෙනව නේද අන්න රතු පාට අයින් කරන එකයි
Brush tool
1.      Pencil tool: - නමින්ම තේරෙනවනෙ මේක තමයි පොටෝශොප් වල තියෙන පැන්සල
2.      Brush tool: - මෙකෙත් ඉතින් විස්තර කරන්ඩ දෙයක් නෑ නමින්ම තේරෙනවනේ
3.      Color replacement tool: - මේකෙන් කරන්නෙ වර්නයක් ආදේශ කරන එක තමයි වර්නය තෝරන්නෙ Keyboard එකේ ALT කී එක ඔබාගෙනයි
Stamp tool
1.      Clone stamp tool: - මේකෙ වැඩත් පැච් tool එකට සමානයි හැබැයි කරන විදිය ටිකක් වෙනස්  
2.      Pattern stamp tool: - අපිට මේකෙන් pattern එකක් දීල ඒක පොටෝ එකට දා ගන්ඩ පුලුවන්
History Brush tool
1.      History brush tool: - මේකෙන් අපි මොකක් හරි කර කර ඉන්නකොට වැරදුනොත් නැවත හරි ගස්සන එකයි
2.      Art history brush tool: - මේකෙන් කරන්නෙ කලින් කරපු වැඩේම ලස්සනට කර ගන්න එකයි මේකෙන් පුලුවන් කලින් ටිකම මොකක් හරි style එකක් දීල විදියට brush කර ගන්න
Eraser tool
1.      Eraser tool: - මේකෙන් සාමන් විදියට මකා ගන්ඩ පුලුවන්
2.      Background eraser tool: - මේකෙනුත් මකා ගන්න එකමයි වෙන්නෙ හැබැයි background එකේ
3.      Magic eraser tool: - මේකෙන් එකම වර්න පරාසයක් තියෙන කොටස් තොරාගෙන මකන එකයි වෙන්නෙ
Gradient tool
1.      Gradient tool: - මේකෙන් image එක වර්න කිහිපයකින් පුරවා ගන්න පුලුවන්
2.      Paint bucket tool: - මෙකෙන්  windows paint වල තියෙන paint bucket එකේ වැඩේමයි කරන්නෙ
Blur tool
1.      Dodge tool: - මේකෙන් පොටෝ එකේ whiteness වැඩි කරගන්න පුලුවන්
2.      Burn tool : -  මේකෙන් පොටෝ එකේ අදුරු ගතිය වැඩි කරන්න පුලුවන්
3.      Sponge tool: - මේකෙන් වෙන දේ ඔයාල කරලම බලන්න
Pen Tool
1.      Pen tool: - මේකෙන් පාත් එකක් ඇද ගන්න පුලුවන් මේකෙන් ඇද ගත්ත පාත් එකේ ක්ලික් කරපු තැන් වලට point එකක් ඇඩ් වෙනව
2.      Freeform pen tool: - මේකෙනුත් පාත් එකක් ඇද ගන්න පුලුවන් හබැයි මවුස් එක ක්ලික්ක් කරගෙනමයි අදින්න ඕනෙ
3.      Add anchor point tool: - මේකෙන් ඇදපු පාත් එකට තවත් points එකතු කර ගන්න පුලුවන්
4.      Delete anchor point tool: - මේකෙන් ඇදපු පාත් එකේ තියෙන points මකා  ගන්න පුලුවන්
5.      Convert point tool: - මේකෙන් point දෙකක් අතර තියෙන නැම්ම වෙනස් කර ගන්න පුලුවන්
Type tool
1.      Horizontal type tool: - මේකෙන් වමේ සිට දකුනට type කර ගන්න පුලුවන්
2.      Vertical type tool:- මේකෙන් උඩ සිට පහලට type කර ගන්න පුලුවන්
3.      Horizontal type mask tool: - මේකෙන් වමේ සිට දකුනට type කරන අකුරු වලින් selection එකක් හදා ගන්න පුලුවන්
4.      Vertical type mask tool: - මේකෙන් උඩ සිට පහලට type කරන අකුරු වලින් selection එකක් හදා ගන්න පුලුවන්
Path Selection tool
මේකෙන් දා ගත්තු path select කර ගන්න පුලුවන්
Shape tool
මේකෙන්අපිට ඕන හැඩතල ඇද ගන්න පුලුවන්
Note tool
1.      Note tool: - මේකෙන් note එකතු කර ගන්න පුලුවන්
2.      Audio annotation tool: - මේකෙන් සංගීත සටහනක් එක් කර ගන්න පුලුවන්
Color picker tool
1.      Eyedropper tool: - මේකෙන් අපිට පොටෝ එකේ තියෙන අවශ් කරන වර්නයක් ඉක්මනින් foreground color එකට ආදේශ කර ගන පුලුවන්
2.      Color sampler tool: - මේකෙන් තැනක තියෙන වර්නයක් RGB/CMYK ලෙස සන්යෝජනය වී ඇති අනුපාතයන් පෙන්වයි
3.      Ruler tool: - මේකෙන් එක තැනක සිට තවත් තැනකට ඇති දුර වැනි මිනුම් ලබා ගත හැක
4.      Count tool: - මෙමගින් එක් තැනක සිට තවත් තැනකට හො තැන් කීපයක ඇති වර්න සන්යෝජන සහ පිහිටීම් ගැන විස්තර ලබා ගන්න පුලුවන්
Hand tool
මෙමගින් අපි වැඩ කරන layer එක එහ මෙහ කල හැක 
Zoom tool
මේකෙන් image එකක් zoom කර ගත හැක
Set color tool
මේකෙන් foreground සහbackground වර්න වෙනස් කල හැක
Quick mask tool
මෙයින් කරන්නෙ තාවකාලිකව මතුපිට හා පසුබිම් වර්න කලු සුදු ආකාරයට පත් කර ගන්න එකයි
Change screen mode
මෙයින් අපි වැඩ කරන layer එක තිරයේ පෙන්විය යුතු ආකාරය වෙනස් කර ගත හැක  






about author

Blogger Sens it website about blogger templates and blogger widgets you can find us on social media
Previous Post :Go to tne previous Post
Next Post:Go to tne Next Post

1 comment:

    1. Photoshop Tutorial 1 –Introducing Photoshop >>>>> Download Now

      >>>>> Download Full

      Photoshop Tutorial 1 –Introducing Photoshop >>>>> Download LINK

      >>>>> Download Now

      Photoshop Tutorial 1 –Introducing Photoshop >>>>> Download Full

      >>>>> Download LINK

      ReplyDelete