Pen එකෙන් windows දාමු
අද අපි ඔයාලට ගෙනාව ලේසියෙන්ම pen එකකින් windows දාගන්ඩ පුලුවන් විදිහේ software කෑල්ලක් මේ මෘදුකාන්ංගය බාවිතා කරල ඔයාලට පුලුවන් windows 7, windows 8, windows 8.1, windows 10 යන windows සංස්කරන පහසුවෙන් ඔයාලගෙ computer එකට දා ගන්න මේකට ඔයාලට අවශ්‍ය වෙනව අවම වශයෙන් 4 GB pen එකක් සහ ඔයාල දාන windows සංස්කරණයේ .iso file එකක් (pen එකක් විතරක් නෙවෙයි memory chip එකක් උනත් ඔයාලට භාවිතා කරන්න පුලුවන් )
Zip file password: - electriczone









No comments:
Post a Comment