Password නැතුව computer එකට ලොග් වෙමු
ඔයාලගෙ PC එකට දාපු Password එක අමතක උනාද මතකෙට එන්නෙම නැද්ද අන්න ඒ වගේ වෙලාවට වැඩක් ගන්ඩ පුලුවන් මෘදුකාංගයක් තමයි අද අපි ඔයාලට ගෙනාවෙ මුලින්ම පහලින් බාගත කර ගන්නකෝ
වැඩි දෙයක් නෑ මේක CD එකකට හරි Pen එකකට හරි දාගෙන ඒ දා ගත්ත CD එකෙන් හරි Pen එකෙන් හරි ඔයාලගෙ PC එක boot කරන්නයි තියෙන්නෙ
CD එකෙන් හරි pen එකෙන් හරි boot කරපුවම එන welcome screen එකේදි මොකක් හරි කී එකක් ඔබන්න ඊට පස්සෙ software එකෙන් සේරම වැඩ ටික බලා ගනී
CD එකට write කර ගන්න නැත්තන් pen එකට install කර ගන්න pen එකට instaal කරද්දි right click කරලා Run as Administrator දෙන්න









No comments:
Post a Comment